Related Posts

23 thoughts on “News 1st: Lunch Time Sinhala News | (02-02-2021) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති

  1. කිඹුලා ඇලේ ගොනා මාර නම් තමයි මෙ පට්ට හොර වැඩ කරන මිනිමරවුනට දාලා තියෙන්නෙ මෙ නම් දාන් එකාට වෙනම තෑග්ගක් දෙන්න ඔනෙ 😄😄😄

  2. Mr Weerasekera, please try stop drug trafficking into to the country. That's the best thing you can do, rather than beating around the bush.

  3. මිත්‍ර්සීලි රටක් උනාට ස්‍රිලංකාවේ ඉඩම් මොකටද ඉන්දියාවට දෙන්නේ

  4. Nagenagira paryantaya berala..mulu ratama wikkath kamak na on..🤣🤣🤣🤣🤣nedakin mewage amathila..munta chande dena unge ammala…hodinda

  5. තොපිට චන්දෙ දීපු 690000 කෙලපියව් අනිත් එවුන් පලි නැ 69 තොපිට චන්දෙ දුන්නේ රටම විකුනම් කන්න නෙමෙයි පාහර හැත්ත තොපේ අම්මගෙ රෙද්ද තමයි දුන්නෙ

  6. අනේ ගම්මන්පිල නැගෙනහිරෙන් බටහිරට ගියාද තොපි ඇවිත් ඉන්නේ රට කන්ඩ සෞභාග්‍යය දැක්ම රට විකුනන්න කලින් දුප්පත් ජනතාවට දෙනවා කියපුවා දීපියව් පර හැත්ත

  7. බලපල්ලාකෝ දීලා බටහිර නෙමෙි උඹලා ගේ ගෑනුයි ලමයි පිටරට දිලා ලංකාවට සල්ලී ගෙනෙල්ලා ගොබිිබ පිලයෝ උඹ හැම දේටම පසුගිය රජය රජය කියනවා උඹලව පත්කලේ ඔිවා අහන්න නෙමෙ

  8. රටේ තීන්දු ගන්න මේවගේ හොර තක්කඩී දේශපාලුවෝ කැබිනට් උන්ට දීලා තමයි අද ලංකාවට කෙලවෙලා තියෙන්නේ මේවාට යුරෝපියෙ ඇමරිකාවෙ වගේ සෙනට් මණ්ඩලයක් පත් කරන්න ඕනේ දේශපාලුවො පස්සේ නොයන ස්වාදින.. විශේෂ බලයක් සහිතව රජය ඉස්තිර එකක්.. ආණ්ඩුව එනවා යනවා මොක්කු චන්දෙන් ආවත් පරශ්නයක් නැ එතකොට.. බලන්න මේ රොහිතයා කෙහෙළිය චන්ද්‍රසේනයා. ගොම්මන් පිලයා විමලයා උන්ට කව්ද රටේ තීන්දු තීරණ ගන්න දෙන්නේ. පල් හොරු හිරේ ඉන්න ඕනේ උන් රටේ මී හරක් මුන්ව පාර්ලිමේන්තු එව්නවා 🐂🐂

  9. යහපාලුවන්ට පුලස්තිගෙන්න ගන්ට බැරිඋනාද.එන්නාසොල්ලු ංග තමිබි එල්ලා නේර පොයි තමා.

  10. යකෝ බටහිරවත් නැගෙනහිරවත් විකුණන්න එපා රටේ ජනතාව ගේ සම්පත් මේවා.

  11. Mathkudu denne lansai dumiyai ubala un hireta fanne na maru ne ban monada me kiyanne agamathi lansa badagena janadipathipathi kududumiya badagena kohomada halo kudu nawathwanne curfew kale dumiyata sangiethe denawa kudu vikuna ganna jonnata kasippu vikunanna bar arinawa monada me katha ammala ekka boru karanawa.

  12. එකඑකමිනිහගෙ බයිලනිසා ජනපති අපහසු තාවයට පත්වෙනවා.ජයගත්තා වගෙ වැඩත් එකාවගෙ දේසපාලන ය නැතිව අැවැස කාර්ය සාර්තකව නිමකල යුතුයි.අායෙත් පරිප්පු කේස් එකක් වෙයිද.එතකොට ඔය කෙලි කාරයෝ කවුරැත්නෑ.රටෙි සමිපත් හොරා කන හැමවෙලාවෙම එකාවන්ව සිටිය යුතුයි හොර දෙපැත්තෙම සිටින දේස පාලුවන් දැනගතයුතුයි මොනව කරන්ටත් අපිට රටක් තියෙන්ට ඔින කියලා. 77 පස්සෙ සියල්ල කනපිට ගියා.

  13. කිබුලා ඇලේ ගෝනා යතියන්තරේට යවන්න පුලුවන් නේ 😀😀😀

  14. මියන්මාරයේ.හමුදා.පාලනය.අසික්කිතයි.ආයේ.අඋන්සාන්ට.බලය.ලෙබේවා,

  15. අපේ.චන්දෙ.ගත්තෙ.උන්ට.පාරහදාගන්නනෙ.එකනෙ.දේසපාලනේ.මේරටෙ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *